අබ්දුල් කලාම් ජනපතිවරයාගේ වත්කම් වන්නේ ඔහු ලියූ පොත් හා ඉන්දියාවේ වෙසෙන 64 කෝටියක් වන තරුණ ප්‍රජාව බව පොන්රාඡ් කියයි.
පොන්රාඡ් පුරා දශක දෙකකට අධික කාලයක සිට හිටපු ජනපතිවරයා සමඟ කටයුතු කළේය.
අබ්දුල් කලාම් ජනපතිවරයාට රජයෙන් විශ්‍රාම වැටුපක් ලැබුණු අතර ඔහු ලියූ ග්‍රන්ථවල කර්තෘභාගය ලැබිණි.
හිටපු ජනපතිවරයා අභාවප්‍රාප්ත වූයේ ඉකුත් ජුලි 27 වැනිදාය.
චතුර පමුණුව
http://www.divaina.com/2015/08/04/forign01.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!