ජාත්‍යන්තර විමසීම් ලබාදිය යුතු යන්න ඉල්ලා ජාත්‍යන්තර දෙමළ ක්‍රියාකාරී කණ්‌ඩායම විසින් මෙය පවත්වන ලදී.
මඩකලපුව ගාන්ධි උයන ඉදිරියෙන් අත්සන් ලබා ගැනීම සිදුවේ.
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ලක්‍ෂ දෙකක අයගේ අත්සන් ලබාගැනීමේ අරමුණින් මෙය ආරම්භ කර ඇත.
උක්‌ත කණ්‌ඩායමේ මඩකලපුව දිස්‌ත්‍රික් සම්බන්ධීකරු ඉංජිනේරු අලන් සත්තියනාදන්ගේ ප්‍රධානත්වයෙන් මෙය දියත් කරන ලදී. ගාන්ධි උයන අසල පවත්වන පෙළපාලියට මුස්‌ලිම්, දෙමළ ජනතාව විශාල වශයෙන් එක්‌වූහ.
මඩකලපුව - ජවුෆර්කාන්
http://www.divaina.com/2015/09/14/news16.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!