පැවති රජය සහ රණවිරුවන් සිදු කළේ ආක්‍රමණිකයාගෙන් රට ගලවා ගැනීමට මෙහෙයුමක් මිස ආක්‍රමණයක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සීතල කාමරවල සිට නිර්මාණය කරන මෙවැනි වාර්තා නිසා රට තුළ ගොඩනැඟී ඇති සංහිඳියාව හා සාමය බිඳ වැටෙන බවට චෝදනා කළ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සංහිඳියාවට හා සාමයට එරෙහිව කරන අපරාධයක් බවත් අවධාරණය කළේය.
ඇමැතිවරයා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (24 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2015/09/25/news01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!