Pages
▼
අල්ලහු අක්බර්! දෙවිය ශ්‍රේෂ්ඨයි! මක්කම මුසලු පල්ලියේ දොඹකරයක් කඩ වැටී සියගණනක් මරුට!
සෞදි අරාබියේ මක්කම ඉස්ලාමීය පුද බිමට දොඹකරයක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 107ක් දක්වා ඉහල ගොස් තුවාල ලැබූවන් ප‍්‍රමාණය 238 දක්වා ඉහල ගොස් තිබේ.
විශාල දොඹකරයක කොටසක් මක්කම මහ පල්ලියේ වහල මතට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.
http://lankacnews.com/sinhala/foreign-news/135644/
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!