Pages - Menu

Pages

Pages

Monday, October 26, 2015

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි

සවුදි අරාබිය 2020 දී බංකොලොත් වීමට ඉඩ ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා ඇත.

මැදපෙරදිග කලාපයේ විශාලතම ආර්ථිකය හිමි රට සවුදි අරාබියයි. සවුදි අරාබිය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ තත්ත්වය උදාවිය හැකි බව මූල්‍ය අරමුදල කියයි. 

තෙල් මිල පහළ බැසීමද මේ අර්බුදයට හේතුවකි. 

තෙල් මිල පහළ යැමත් සමග සවුදි අරාබිය තම රජයේ අනවශ්‍ය වියදම් කපා හැර ඇත.

http://www.divaina.com/2015/10/26/forign04.html
Graph | Colombo Today

3 comments:

  1. ලංකාවේ ශ්‍රමිකයන් ටික ආපහු එන්න උනොත් අපිත් බංකොලොත්

    ReplyDelete
  2. රන්ජා ට සැනසිල්ලේ නිදා ගන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  3. අනේ සාදු.. හැබැයි අපිත් බංකොලොත් වෙයි....

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!