Pages - Menu

Pages

Pages

Sunday, December 20, 2015

සිංහ-ලේ ගැන වදවෙන ඇත්තන්ට

අපේ උරුමය ඩෝසර් වනවිට ශ්‍රි ලාංකික ලේ ඇත්තෝ කොහේ විසුවෝද...?

මරණීය සටන් වැදීම" යන්න අරුත් ගැන්වෙන "ජිහාඩ්" අන්තවාදය සමග අල්කයිඩා හොල්මන් මේ ඔස්‌සේ ශ්‍රී ලංකාව තුළට වැදෙමින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍රීයව අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් ගිල ගනිමින් සිටින්නේ යෑයිද පසුගිය කාලයේ අපි කීවෙමු.

එහිදී මාලිගාවත්තේ මුස්‌ලිම් පාතාලය මේ බිම තුළ ඉස්‌ලාම් අන්තවාදය නිධන්ගත කිරීම අරබයා ප්‍රධාන භූමිකාවක නිරත වන බවද වාර්තා වෙමින් තිබිණ. මේ සියල්ල හමුවේ සිදු වෙමින් තිබුණේ කුමක්‌ද?

පූජක වෙසින් රටට වැදුණු මූලධර්මවාදීන් ඉස්‌ලාම් අන්තවාදය මේ බිම තුළ පතුරවද්දී අපේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ප්‍රජාව ආගමික වශයෙන් කොටස්‌ දෙකකට බෙදී ගියේය. ඒ මුස්‌ලිම් අන්තවාදය හා ශ්‍රී ලාංකීය මුස්‌ලිම්වරුන් අතීතයේ සිට පවත්වාගෙන ආ සාම්ප්‍රදායික ඉස්‌ලාම් දහම තුළ සිරවෙමිනි.


මේ ගැටුම වෙලාවේ වත්තල, තිහාරිය වගේ දුර පළාත්වල මුස්‌ලිම් අයත් ඇවිල්ලා ග්‍රෑන්ඩ්පාස්‌ ගම වට කළා. ඔවුන්ගේ අතේ කඩු පොලු විතරක්‌ නෙමේ පිස්‌තෝල පවා තිබුණා. එත් පොලිසිය කළේ නිකම් බලාගෙන ඉන්න එක. 

එහෙම ආපු මුස්‌ලිම් කණ්‌ඩායම් අතරේ මුහුණු වහගෙන එකම ජාතියේ කඩු අත්වල තියාගෙන හිටපු පන්සියයක විතර පිරිසක්‌ හිටියා. මේ හැම දෙයක්‌ම වුණේ ඉතාම සංවිධානාත්මකව කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. ඒත් පොලිසිය කළේ දැක්‌කේ නැහැ වගේ ඉන්න එක. 


ශ්‍රි ලාංකික ලේ ඇත්තෝ කොහෙද හිටියෙ මුහුදු මහා විහාරෙ ඩෝසර් කරනකොටා? කුරගල මඟුල් අටවන කොට? දඹුල්ලෙ පංසලේ මස්ජිඩ අටවනකොට? සාගල සෑය ඩෝසර් කරනකොට? කොළඹ ඉඳල සුරංගනා කථා කියන්නැතුව හිටපල්ල සොයුරනේ. නැත්නම් උඹලත් සිංහල මොහොමඩ්ල ගානට වැටෙන්න එපා... කියවපල්ල මේ ලිපි පෙළ...

[
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
ඉස්‌ලාම් මූලධර්මවාදයේ ආසියානු බලපෑම
http://denethharinna.blogspot.com/2014/11/blog-post_2.html
'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
මුස්‌ලිම් අන්තවාදය පිළිබඳ කියෑවෙන 'සංචාරයේ' කතාව
http://denethharinna.blogspot.com/2013/03/blog-post_9.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
]

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!