Pages - Menu

Pages

Pages

Thursday, January 14, 2016

අයිසිස්‌ බෝම්බකරු ඉස්‌තාන්බුල් නගරයේ සිදුකළ පිපිරීමෙන් ජර්මන් සංචාරකයන් 10ක්‌ මරුට

තුර්කියේ ඉස්‌තාන්බුල් නුවර පැරණි ස්‌මාරක පිහිටි ස්‌ථානයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීම නිසා සංචාරකයන් දස දෙනෙක්‌ මරුමුවට පත් වී ඇත.

මියගිය පිරිසගෙන් වැඩි දෙනා ජර්මානු සංචාරකයන්වේ. මෙම බෝම්බකරු අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ යෑයි හෙළි වී ඇත. මෙම සිද්ධිය සිදුවන අවස්‌ථාවේ සංචාරකයන් විශාල පිරිසක්‌ එකී ස්‌ථානයේ සිටි බව කියති. මෙම බෝම්බකරු සිරියානු ජාතික තබිල් පදිල් බව තුර්කි මාධ්‍ය කියා සිටී.

http://www.divaina.com/2016/01/14/forign07.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!