ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් ප්‍රහාරයට සමාන ප්‍රහාර ත්‍රස්‌තයන් එල්ල කරනු ඇතැයි එම ආයතනය කියා සිටී.
අයිසිස් ත්‍රස්‌තයන් මෙම ත්‍රස්‌ත ප්‍රහාර සඳහා යුරෝපියන්ගේ සහය ලබාගෙන ඇති බවද එකී ආයතනයේ ත්‍රස්‌ත විශේඥයෝ පවසති.
http://www.divaina.com/2016/01/13/forign07.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!