2014 වසරේ පෙශෝවාර්හි පාසලකට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු මෙම පියවර ගෙන තිබේ.
මෙම ආගමික පාසල් අන්තවාදය ව්‍යාප්ත කරන බව හෙලි වී තිබුණි.
පන්ජාබ් සින්ද් සහ කයිබර් යන ප්‍රාන්තවල මෙම පාසල් ක්‍රියාත්මක විය.
පාකිස්‌තානය තුළ තහනම් සංවිධාන 64 ක් ක්‍රියාත්මක වේ. තවත් පාකිස්‌තාන් සංවිධාන 74 ක් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කර ඇත.
http://www.divaina.com/2016/02/03/forign05.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!