ඇය වැඩි දුරටත් කියා සිටියේ ප්‍රදේශය පුරා පෙම්වතුන්ගේ දිනය සැමරීම සම්බන්ධයෙන් අවවාදාත්මක අත් පත්‍රිකාද බෙදා හැර ඇති බවයි.
‘අවවාදයයි! ආදරයේ නාමයෙන් කන්‍යාභාවය සොරකම් කරන දිනය’
යන්න මුද්‍රණය කර තිබූ පෝස්ටර නැගෙනනහිර පළාතේ කාත්තන්කුඩි නගරයේ බිත්ති පුරා අලවා තිබුණි.
තවත් පෝස්ටරයක ‘ආදරය කිරීමට මව, සහෝදර සහෝදරියන් සහ යහළුවන් සිටියි නම් පෙම්වතුන් කුමටදැයි?’ ප්‍රශ්න නගා තිබූ බව ශාන්ති සෙල්වදොරේ පවසයි.
‘අල්ලා දෙවියන් ඔබව නිරීක්ෂණය කරනු ඇත’ සහ ‘පාරිශුද්ධ දේශයක් සඳහා වූ ප්‍රගතිශීලී මාර්ගය’ යන ඉස්ලාම් ආගමික වැකිද පෝස්ටර් වල මුද්‍රණය කර තිබිණ.
Colombo Today
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!