නොරටුන් හට රට විකුනයි අපිට ඒව කමක් නැතේආර්ථිකේ කඩා වැටෙයි අපිට වගේ වගක් නැතේ
දවස ගානෙ මිනී මැරෙයි ඒව අපිට පේන් නැතේ
ඒ පැත්තෙන් අලුත් පරපුරේ අපි හරි වෙනස් පුතේ
නිදහස් චතුරස්‍රෙ අපිට ලව් කරන්ට දියව් දියව්
ඔය තැන් වල මුරට ඉන්න සික්කො එලව දමා පියව්
සංස්කෘතිය අපිට එපා ඒක භංග කරා පියව්
අලුත් පරපුරේ අපගේ දැවෙන ප්‍රස්නෙ විසද දියව්
Colombo Today
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!