Pages
▼
ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි!
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ඊයේ එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ලොව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර ඇති අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂාවද තර කර ඇති බව වාර්තා වනවා.
අද දහවල් පැමිණීමට නියමිත ගුවන් යානයකට ද ආරක්ෂාව ලබා දී තිබෙන අතර ගුවන් තොටුපොළට ආ දුරකථන ඇමතුමක් පිළිබදව ද පොලීසිය සහ බුද්ධි අංශ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.
http://www.colombotoday.com/2359455454/
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!