යේමනයේ සිටි ඉන්දීය කතෝලික පියනමක් වූ ටොම් වුස්‌වුනාලින් පැහැරගෙන ගිය අයිසිස් ත්‍රස්‌තයෝ පසුගිය මහ සිකුරාදා දිනයේදී එම පියනම කුරුසියේ ඇණගසා මරාදමා ඇත.ඒඩන් නුවර වැඩිහිටි නිවසට කඩාවැදුණු මෙම අයිසිස් ත්‍රස්‌තයන් එහි සිටි කන්‍යා සොයුරියන් සිව්දෙනකුට වෙඩිතබා මරාදමා තිබේ. මෙම වැඩිහිටි නිවස මෙහෙය වන්නේ තෙරේසා මව්තුමියගේ පදනමයි.
යේමන් බලධාරීන් පවසන්නේ ඒඩ්න් නගරයෙන් පිටත ස්‌ථානයකදී පියනමව කුරුසියක ඇණගසා ඇති බවයි.
http://www.divaina.com/2016/03/30/forign05.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!