මෙම ප්‍රහාරයේ වගකීම අයිසිස් සංවිධානය භාරගෙන ඇත. ඉරාක අගනුවරට කිලෝ මීටර් 45 ක් ඈතින් පිහිටි නගරයක පාපන්දු තරගයක් අවසානයේ ත්‍යාග බෙදමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 65 දෙදෙනකු තුවාල ලබා තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් එම නගරයේ නගරාධිපතිවරයාද මරුමුවට පත්ව ඇත.
http://www.divaina.com/2016/03/28/forign03.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!