රාමනාතපුරම්හිදී වාර්තාකරුවන් ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම මහා කවි භාරතීගේ සිහිනයක් සැබෑවීමක් බව ද සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා රජය අනුමැතිය පළ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
රාමේශ්වරම් හා තලේමන්නාරම යා කරමින් මෙම පාලම ඉදිකෙරෙනු ඇත.
2014 මැයි මාසයේ බලයට පත් වූ නරේන්ද්‍ර මෝදි ආණ්‌ඩුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියේය.
කවරක් නමුත් ශ්‍රී ලාංකික සංවිධාන රැසක් මේ පාලම ඉදිකිරීම පිළිබඳ විරෝධය පළ කර ඇත.
චතුර පමුණුව
http://www.divaina.com/2016/04/11/news06.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!