පැරණි බඩු අලෙවි කරන ජපන් ජාතික වෙළෙන්ඳෙකු පාකිස්තානයෙන් සොරකම් කර මෙය අමෙරිකාවට රැගෙන ගොස් තිබුණා. මෙම වෙළෙන්ඳා ඉකුත් අප්‍රේල් මාසයේදී සොරබඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ බවයි වාර්තා වන්නේ.
මේ අතර සම්බුදු සිරිපා සටහන නිරූපණය වන අදාළ මූර්තිය අමෙරිකානු ඩොලර් මිලියනකට අලෙවි කිරීමේ අපේක්ෂාවෙන් වෙන්දේසියකටද ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් අමෙරිකානු බලධාරීන් විසින් එය වළක්වා මෙම මූර්තිය නැවත පාකිස්තානයට භාර දී තිබෙනවා.
http://www.colombotoday.com/16506-2/
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!