මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් පනස් දෙනෙක් තුවාල ලබා ඇත. මෙම අනතුරෙන් පසුව බස් රථ හා තෙල් බවුසරය ගිනිගෙන දැවී ඇත. මාර්ග නඩත්තුව නොමැතිවීම හා මාර්ග නීති නොපිළිපැදීම හේතුවෙන් ඇෆ්ගනිස්‌ථානයේ මාර්ග අනතුරුව බහුල වී ඇත.
http://www.divaina.com/2016/05/10/forign06.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!