Pages - Menu

Pages

Pages

Monday, May 16, 2016

සාමයේ ආගමේ නාමයෙන් මුස්‌ලිම් අන්තවාදීහු බංගලාදේශ භික්‌ෂුවක්‌ කපා කොටා ඝාතනය කරති!

බංගලාදේශයේ භික්‌ෂූන් වහන්සේ නමක්‌ කපා කොටා ඝාතනය කර ඇත.

75 හැවිරිදි මෙම භික්‌ෂුව ඩකා නුවර සිට කිලෝ මීටර් 350 ක්‌ ඈතින් පිහිටි බණ්‌ඩාරඛාන් දිස්‌ත්‍රික්‌කයේ පිහිටි බයිෂාරි නගරයේ පිහිටි විහාරස්‌ථානයේදී ඝාතනයට ලක්‌ව තිබේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ මුස්‌ලිම් අන්තවාදීන් බව පොලිසිය සැකකරයි.

මෙම ඝාතනය සඳහා පුද්ගලයන් සිවුදෙනෙක්‌ පැමිණ ඇති බව පොලිසිය කියයි.

මෙම භික්‌ෂුවට මීට පෙර කිහිපවතාවක්‌ම මරණ තර්ජනය එල්ල වී තිබුණු බව හින්දු පුවත්පත කියයි.

http://www.divaina.com/2016/05/16/forign01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!