කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර කටාර් රාජ්‍යය ඔස්සේ සිදුවු දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස සැළකෙන මොහු ගමන් මළු දෙකක ව්‍යාජ පතුල් තනා ඒ තුළ සඟවා අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගෙනවිත් තිබේ.
පකිස්ථාන රාවල් පින්ඩි නුවර සිට කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස හදුනාගෙන ඇති මෙම සැකකරු පකිස්ථාන ජාතික රොයිඩඩ් ඛාන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකි.
http://www.colombotoday.com/7878481585154545-2/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!