බ්‍රිතාන්‍යයේ වෙසෙන මුස්ලිම් ජනතාව බ්‍රිතාන්‍යයන්ගේ සාරධර්මවලට ගරු කලයුතු බවත් මෑතක සිට සිදු කරන අන්තවාදී ක්‍රියා දැඩි කනස්සලට හේතුවී ඇති බවත් පෙන්වා දෙන බ්‍රිතාන්‍ය රජ කුමරු අන්තර්ජාලය තුල සිදුවන ඉස්ලාමීය රැඩිකල් දේශන බ්‍රිතාන්‍යයට අනතුරු අගවන බවත් පැවසීය.
“ඔබ මෙහි පැමිණි හෝ මෙහි උපත ලද ජනතාවක්, මෙහි පාසල් යන්න, බ්‍රිතාන්‍ය වටිනාකම් සහ ආකල්ප සමගින් මෙහි ජිවත් වෙන්න .” යනුවෙන් පැවසිමටද චාර්ල්ස් කුමරු අමතක කර නෑ.
http://www.colombotoday.com/76655567-2/
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!