දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හිදී එල්ල කළ මෙම අමානුෂික ප්‍රහාරයේදී 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ඔහු මෙම ප්‍රහාරය සිදුකරන විට අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් සේවය මොහු එම සංවිධානයේ සටන්කරුවෙකු ලෙස හඳුන්වා ඇත.
http://www.colombotoday.com/20129-2899/
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!