මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය විසිනි.
වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ 2016 වසරේ නොවැම්බර් මස 17 දින සිට 19 වැනි දින දක්වා මෙම සමුළුව කොළඹදී පැවැත් වෙනවා.
මෙම සමුළුව සඳහා ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පුරුව, තායිලන්තය, පිලිපීනය, බෲනායි, වියට්නාමය, චීනය, ජපානය, දකුණු කොරියාව, මියන්මාරය ඇතුළු රටවල් ගණනාවක ආගමික නියෝජිතයන් සහභාගි වීමට නියමිතයි.
මෙම සමුළුව හරහා ලෝකයේ මුස්ලිම් රටවල අවධානය ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකි වෙනවා. මෙමගින් ප්රතිලාභ රැසක් අත්කර ගැනීමටත් අපිට හැකිවෙනවා.
ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2016/07/16/news28.html
Pic Source
Moda ganiyek
ReplyDeleteModa ganiyek
ReplyDelete