රාමසාන් උපවාස කාලයේදී තමන්ගේ ප්‍රහාර මාලාව වැඩි කරන බවට පැවසූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මධ්‍යම බැග්ඩෑඩයේ කර්රාදා දිස්ත්‍රික්කයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.
රාමසාන් උපවාසය අවසන් වීම සැමරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සව සඳහා බඩුබාහිරාදිය ලබාගැනීමට වෙළෙඳ සැල් කරා පැමිණි සාමාන්‍ය වැසියන් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට ගොදුරුව ඇති අතර, සිද්ධියෙන් තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද කියයි.
http://www.colombotoday.com/isis-3/
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!