බංගල්දේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව මේ පිළිබඳ වඩාත් අවධානය යොමුකර ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කර සිටී.
දකුණු ආසියානු රටක එල්ලවූ පළමු අයිසිස් ප්‍රහාරය වාර්තා වූයේ ඉකුත් සිකුරාදා දිනයේදීය.
ඩකා නුවර අවන්හලට එල්ලවූ ප්‍රහාරයෙන් විදේශිකයෝ විසි දෙනෙක් ඝාතනයට ලක්‌වූහ.
චතුර පමුණුව
http://www.divaina.com/2016/07/04/news09.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!