ජගත් පාපන්දු තරගය සංකේතවත්කරන ටී ෂර්ටයක් හැඳසිටි මෙම 12 හැවිරිදි දරුවාගේ හැසිරීම ගැන සැකසිතූ ඉරාක භටයෝ ඔහුගේ අත්දෙක අල්ලාගෙන පරීක්‍ෂා කිරීමේදී බෝම්බ ඇඳුම් හමුවී තිබේ.
මෙම දරුවා අයිසිස් ත්‍රස්‌ත ක්‍රියාකාරියකු බව හෙළිවී ඇත.
තුර්කියේ විවාහ මංගල්‍ය උත්සවයකදී බෝම්බයක් පුපුරුවාගෙන ඇත්තේ මෙවැනි බෝම්බකරුවකු බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
http://www.divaina.com/2016/08/23/forign03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!