Pages - Menu

Pages

Pages

Thursday, December 8, 2016

තුර්කි ඛනිජ තෙල් ඇමැති හා අසියිස්‌ ත්‍රස්‌තවාදීන්ගේ සබඳතාව හෙළිවෙයි!

විද්‍යුත් ලිපි 57,000 ක රහස්‌ තොරතුරු විකිලීක්‌ස්‌ අනාවරණය කරයි!

තුර්කියේ ඛනිජ තෙල් කටයුතු පිළිබඳ ඇමැති බේරම් අල්බේරන් අයිසිස්‌ ත්‍රස්‌තයන් සමඟ දැඩි සබඳතා පවත්වා ඇතැයි විද්‍යුත් ලිපි 57,000 කින් හෙළිවී ඇත.

බේරම් තුර්කි ජනාධිපති රේසප් අර්ඩෝගන්ගේ බෑණා වේ.

ඔහුගේ විද්‍යුත් ලිපි 57,000 කින් අයිසිස්‌ සබඳතාව ගැන අනාවරණය වී ඇත.

විකිලීක්‌ස්‌ වෙඩ් අඩවිය මෙම විද්‍යුත් ලිපි ප්‍රකාශයට පත් කර තිබේ.

ඔහු තුර්කියේ දේශපාලන කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල කර ඇති බව එම විද්‍යුත් ලිපිවලින් තහවුරු වී ඇත.

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ තෙල් ජාවාරමට ද ඔහු සම්බන්ධ වී තිබේ.

http://www.divaina.com/2016/12/08/forign08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!