Pages - Menu

Pages

Pages

Friday, May 5, 2017

වෙනස සැපයි! අම්පාරේ මැයි රැලියේදී විපක්‍ෂ නායක උතුරු නැගෙනහිරට ස්‌වයං පාලනය ඉල්ලයි!

උතුරු නැගෙනහිර ස්‌වයංපාලනය ලබාදිය යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය අම්පාරේ පැවැත් වූ මැයි දින රැලියේදී ඉල්ලා ඇත.

විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. එහිදී ස්‌වයං පාලනයට අදාළව යෝජනාවන් ද සම්මත කරගෙන ඇත.


ද්‍රවිඩ සන්ධාන නායකත්වය මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සති තුනක්‌ ඇතුළත ද්‍රවිඩ ජනතාවට රජයෙන් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබෙන බවයි.


මේ අතර උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවට ද මැයි දින රැලියට ඉදිරිපත් වූ යෝජනාවේ දැක්‌වේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2017/05/04/news17.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!