Pages - Menu

Pages

Pages

Monday, June 12, 2017

තව්හිද් ජමාත් සන්නද්ද පිරිසක් මඩකලපුවේ ඉස්ලාම් පල්ලියක් කුඩු පට්ටම් කරයි!

තව්හීඩ් ජමාත් සංවිධානයේ පිරිසක්‌ මඩකලපු ඔට්‌ටමාවඩි ප්‍රදේශයේ මුස්‌ලිම් පල්ලියකට පහරදී ඇත.

පසුගිය 08 වැනිදා රාත්‍රි 11.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර කඩු පොලු කිනිසි රැගත් පිරිසක්‌ මේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත.

ප්‍රහාරයෙන් පල්ලිය තුළ සිටි පුද්ගලයන් තිදෙනකුද තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම ප්‍රහාරයෙන් මුස්‌ලිම් පල්ලියට ලක්‍ෂ 15 ක පමණ අලාභහානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය පරීක්‍ෂණ පවත්වති.

චතුර පමුණුව 
http://www.divaina.com/2017/06/12/news05.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!