Pages - Menu

Pages

Pages

Friday, July 21, 2017

රුසියානු ශේ්‍රෂ්ඨාධිකරණය යෙහෝවා සාක්‌ෂිකරුවෝ සංවිධානය අහෝසි කරන නියෝගය තහවුරු කරයි!

යෙහෝවා සාක්‌ෂිකරුවෝ නමැති ආගමික සංවිධානය විසුරුවාහරින ලෙස රුසියානු අධිකරණයෙන් දුන් නියෝගය එරට ශේ්‍රෂ්ඨාධිකරණය අනුමත කර ඇත.

මෙම සංවිධානය අන්තවාදී ආගමික සංවිධානයක්‌ ලෙස ප්‍රසිද්ධ වී තිබේ.

රුසියානු අධිකරණයේ තීන්දුව අහෝසි කරන ලෙස යෙහෝවා සාක්‌ෂිකරුවෝ සංවිධානය ශේ්‍රෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙම ආගමික සංවිධානයේ ශාඛා 395 වහාම වසාදමා එහි වත්කම් තහනම් කරන ලෙස රුසියානු අධිකරණ අමාත්‍යාංශය අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මේ අතර ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව යුරෝපා අධිකරණය වෙත පැමිණිලි කරන බව යෙහෝවා සාක්‌ෂිකරුවෝ සංවිධානය ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2017/07/21/forign.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!