Pages - Menu

Pages

Pages

Sunday, June 9, 2013

කිලෝ 1000 ක බෝම්බ කොළඹ සඟවලා

කොටි සංවිධානය විසින් කොළඹ නගරය තුළ මහත් විනාශයක්‌ සිදුකිරීම සඳහා වන්නි මෙහෙයුම සමයේ කොළඹ සඟවා ඇති කිලෝ 500 බැගින් වූ බෝම්බ දෙක සොයා ගැනීම සඳහා ත්‍රස්‌ත මර්දන නිලධාරීහු විශේෂ විමර්ශනයක්‌ අරඹා ඇත.

මේ අධිබල බෝම්බ ගැන තොරතුරු හෙළිකළ බාලසුබ්‍රමනියම් නමැති ත්‍රස්‌තයා ත්‍රස්‌ත මර්දන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම අදාළ තොරතුරු හෙළිකර තිබේ.

බෝම්බ නිෂ්ක්‍රීය කණ්‌ඩායමක්‌ සමඟ අපි මේ කිලෝ 1000 ක බෝම්බ ඇති තැන ගැන සොයනවා යෑයි ආරක්‌ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

කොළඹ කොටි ත්‍රිකෝණය නමින් හඳුන්වන ප්‍රදේශයේ මේ අධිබල බෝම්බ දෙක ඇතැයි සැකකෙරේ.

කොළඹ සඟවා ඇති අධිබල බෝම්බ සොයයි
කිර්ති වර්ණකුලසූරිය

2 comments:

  1. ඕක තියෙන්නේ මරාගේ ඇඳයට.

    ReplyDelete
  2. කීර්තියෝ. තොට ජීවත්වෙන්න සල්ලි නැත්නම් තොගේ අම්මව ගෝල්පේස් එකට ගෙනත් විකුනපිය. තොගේ කාලේ ඉවරයි දැන්. තෝ පීචන් පොරක් විතරයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!