Pages - Menu

Pages

Pages

Thursday, June 6, 2013

13න් වැඩක් නෑ. ඊළම ඕනෑ – කොටි ඩයස්පෝරාව

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ප්‍රතික්‌ෂේප කරන බව කොටි ඩයස්‌පෝරාව මුල්වරට ප්‍රකාශ කර ඇත.

13 වැනි සංශෝධනයෙන් ද්‍රවිඩ ප්‍රශ්න විසඳිය නොහැකි බවත් අවශ්‍ය වී ඇත්තේ ස්‌වයංපාලනය බවත් ඊළාම් ද්‍රවිඩයන්ගේ ජාත්‍යන්තර කවුන්සිලය නිවේදනය කර තිබේ.

ද්‍රවිඩ අර්බුදයට අවශ්‍ය වී ඇත්තේ උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ බවද එම කවුන්සිලය තවදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය යටතේ 13 වැනි සංශෝධනය මත විසඳුමක්‌ අවශ්‍ය නැතැයිද එකී කවුන්සලය කියා සිටී.

June 6, 2013 at 9:08 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!