Pages - Menu

Pages

Pages

Thursday, June 6, 2013

‘13 එපා’ ආබාධිත රණවිරුවෝ උණු ලේ වලින් අත්සන් කරති!

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමිව ඇති පොලිස් සහ ඉඩම් බලතල සහිතව උතුරේ මැතිවරණය නොපවත්වන්නැයි ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණ විසින් රට පුරා මහජන අත්සන් එක් කරමින් සිටින වැඩසටහන ඊයේ දිනයේ කහටගස්දිගිලියේදී පැවැත්විනි.

එහිදී විශාල පිරිසක් මැදින් ඉදරියට පැමිණි යුද්ධයෙදී පාදයක් අහිමි වූ රණවරුවෙක් සිය අත්සන ලබා දුන්නේ ඇගිල්ල තුවාල කර ඉන් වෑහුනු උණු රුධිරයෙනි.

තම දෙපා අහිමි වෙද්දීත් පාවා නොදුන් රට පැන් පහරකින් පාවා නොදීම සඳහා සිය අත්සන මේ සඳහා එක් කල බව ඔහු කීවේය.

June 6, 2013 at 9:41 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!