Pages - Menu

Pages

Pages

Tuesday, July 16, 2013

මිල්ලනියේ වෙල්යායක සත්ත්ව සංහාරයක් - මුසලුවන් 4න් 1ක් දැලේ

මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කිම්මන්තුඩාව වෙල්යායේ තෙත් බිම් ආශ්‍රිතව අද (16) අලුයම සතුන් දඩයම් කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් හතර දෙනෙක්ගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර ඔවුන් විසින් දඩයම් කරන ලද සුදු කොකුන් 30 ක්, දියකාවන් 08 ක්, සංක්‍රමනික සයිබීරියන් කෙකෙක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මේ ප්‍රදේශයේ තෙත්බිම් ආශ්‍රිතව දිගින් දිගටම මෙම සත්ත්ව ඝාතනය සිදුවන බවත් මීට පෙර ප්‍රදේශවාසීන්ද මෙම ක්‍රියාවට එරෙහිව කටයුතු කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රෙක්ස් ගුණරත්න - 2013 ජූලි 16  01:20 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=13988:2013-07-16-07-47-34&catid=34:news&Itemid=62

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!