Pages - Menu

Pages

Pages

Tuesday, July 16, 2013

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශය දෙකඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ - කොන්ග්‍රස්‌ මන්ත්‍රී

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයෙන් තෙලන්ගනා නමින් වෙනම රටක්‌ බිහිවීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැතැයි කොන්ග්‍රස්‌ මන්ත්‍රී අනාම් විවේකානන්ද රෙඩ්ඩි පවසයි.

විසාකාපට්‌ටම් ප්‍රදේශයේ නීතිවේදීන්ද සිය විරෝධය දක්‌වමින් ආන්ද්‍රd ප්‍රදේශය දෙකඩ කිරීමට ක්‍රියා නොකළ යුතු බව දක්‌වා ඇත.

මේ අතර තෙලන්ගනා නමින් වෙනත් රටක්‌ බිහි කරන්නේද නැද්ද යන්න ගැන කොන්ග්‍රස්‌ පක්‍ෂය විසින් ලබන සතියේදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

http://www.divaina.com/2013/07/16/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!