13 වැනි සංශෝධනය අහෝසි කිරීමට හා ප්‍රතිශෝධනය කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ නොදෙන ලෙසත් කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙසත් ඉන්දීය රජයෙන් ඉල්ලමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිගේ ඊළාම් සහයෝගිතා සංවිධානය අගෝස්‌තු 8 දා තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම උද්ඝෝෂණයට කොටි හිතවාදීන්වූ නෙඩුමාරන්, වයිකෝ, තොල් තිරුමාවලන් ද සහභාගි වන බව ප්‍රකාශ කර තිබේ.
තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී පෙරේදා (16දා) පැවැති ඊළාම් සහයෝගීතා සංවිධානයේ සාකච්ඡාවකදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/18/news08.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!