Pages - Menu

Pages

Pages

Tuesday, July 23, 2013

චැනල් ෆො අධ්‍යක්‍ෂ උතුරට ස්‌වයංපාලනය ඉල්ලයි

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට ස්‌වයංපාලනය දිය යුතු යෑයි චැනල් 4 අධ්‍යක්‍ෂක කැල්ලම් මැක්‌රේ විසින් ප්‍රකාශ කර ඇත. ද්‍රවිඩ ජනතාවට නිසි ආරක්‍ෂාවක්‌ ලැබෙන්නේ ස්‌වයං පාලනය ලැබුණොත් පමණක්‌ යයිද ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව දෙකඩ කර ස්‌වයංපාලනය ලබාදීම ද්‍රවිඩ ජනතාවගේ නිත්‍යානුකූල හිමිකමක්‌ බවද මැක්‌රේ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/23/news21.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!