සිරියානු ක්‍රිස්‌තියානි ආගමිකයන් 11 දෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම පිරිසට කාන්තාවන් හා ළමුන්ද ඇතුළත් බව සිරියානු මාධ්‍ය කියයි.
සිරියානු කැරලිකරුවන් ප්‍රකාශ කරන්නේ ක්‍රිස්‌තියානි ආගමිකයන් ජනපති බෂාර් අල් අසාද්ගේ පාක්‌ෂිකයන් බවයි.
2011 මාර්තුවේ සිට ඇරඹුණු සිරියානු කැරැලි නිසා පුද්ගලයන් ලක්‍ෂයක් ඝාතනය වී ඇත.
http://www.divaina.com/2013/08/19/forign02.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!