පසුගිය දින කිහිපය තුළ ඊජිප්තුවේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 750 ක් මරණයට පත් වී ඇත.
ප්‍රංශ පුවත් සේවයේ වාර්තා අනුව ජුනි 26 වැනිදා සිට මේ දක්‌වා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 1042 ක් මරණයට පත් වී තිබේ.
හිටපු ජනපති මොහොමඩ් මොර්සිගේ ආධාරකරුවන් හා හමුදාව අතර පසුගිය දින කිහිපය පුරාම ගැටුම් ඇතිවිය.
ඊජිප්තු අන්තර්වාර රජය පවසන්නේ ත්‍රස්‌තවාදීන් මර්දනය කරන බවයි.
http://www.divaina.com/2013/08/19/forign01.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!