Pages - Menu

Pages

Pages

Wednesday, August 21, 2013

භික්‍ෂූන් වහන්සේලා නැතිකමින් දිවයින පුරා පන්සල් 400ක්‌ වැහිලා. ප්‍රතිශතය 4%ක්

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයද ඇතුළුව දිවයින පුරා බෞද්ධ විහාරස්‌ථාන 400 කට අධික ප්‍රමාණයක භික්‍ෂූන් වහන්සේලා නැති කමින් ඒවා වැසීගොස්‌ ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා බෞද්ධ වෙහෙර විහාරස්‌ථාන දස දහසකට (10,000) අධික ප්‍රමාණයක්‌ ඇතැයිද ඒවා අතරින් මෙලෙස විහාරස්‌ථාන හාරසියයකට (400) අධික සංඛ්‍යාවක්‌ භික්‌ෂූන් වහන්සේලා නොමැති වීමෙන් වැසි ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස්‌ චන්ද්‍රප්‍රේම ගමගේ මහතා වැඩිදුරටත් කීය.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/08/21/provin01.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!