Pages - Menu

Pages

Pages

Wednesday, August 21, 2013

මුසලු අන්තවාදී ක්‍රියා නිසා පාකිස්‌තානයේ කරච්චි නුවර අනාරක්ෂිත වෙලා. සුපිරි පන්තිය වෙඩි නොවදින වාහන භාවිතා කරති

කොල්ලකෑම් සහ ඝාතන සිදුවීම නිසා කරච්චියේ සුපිරි පන්තිය බෝම්බ නාශක හා වෙඩි නොවදින වාහන භාවිතාකරන බව හෙලි වී ඇත.

කරච්චියේ ඝාතන 1726 ක්‌ සිදු වී ඇතැයි හියුමන් රයිට්‌ස්‌ වොච් පවසයි.

මේ නිසා ඩොලර් 45000 වැය කර සිය වාහන සන්නද්ධ ආවරණවලින් සකස්‌ කිරීමට සුපිරි පන්තිය ක්‍රියා කර ඇත.

කරච්චියේ ආරක්‍ෂක අංශවලට තමන්ව රැක ගැනීමේ හැකියාවක්‌ නැතැයි ව්‍යාපාරිකයකු වූ නදිම් කාන් පවසයි.

ඇµaගනිස්‌තානයේ කාබුල් නගරයට වඩා කරච්චිය අනතුරුදායක යයි හෙතෙම පළ කළේය.

http://www.divaina.com/2013/08/21/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!