Pages - Menu

Pages

Pages

Saturday, August 24, 2013

දරුණු කොටි 800 ක්‌ මුදා ගැනීමට ටී එන්. ඒ. ලොක්‌කෝ පිල්ලේ හමුවෙති

බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයන් 800 ක්‌ මුදාගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය මෙම 30 දා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ හමුවෙනු ඇත.

ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, එම්. සුමන්තිරන් සහ උතුරේ මහ ඇමැති අපේක්‍ෂක සී. විග්නේශ්වරන්ද නවිපිල්ලේ හමු වන කණ්‌ඩායමට අයත් වෙති. ද්‍රවිඩ සන්ධානයට තමන් හමුවන ලෙස දැනුම් දී ඇත්තේ නවිපිල්ලේ යෑයි අනාවරණය වේ. මේ හැර මෙරට රාජ්‍ය නොවන සංවිධාන 60 ක්‌ද නවි පිල්ලේ හමුවීමට ඉල්ලා තිබේ. 

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/24/news15.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!