Pages - Menu

Pages

Pages

Saturday, August 24, 2013

සිංහලයන්ට කොටි කළ විපත පිල්ලේට කියනවා - උ/නැ සිංහල සංවිධානයේ ලේකම්

වන්නි මෙහෙයුම පැවැති සමයේ උතුර නැගෙනහිර සිංහලයන් 25,000 කට අධික සංඛ්‍යාවක්‌ කොටි සංවිධානය විසින් අතුරුදන් කළ බවට තොරතුරු මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේට ත්‍රිකුණාමලයේදී යොමු කරන බව උතුර නැගෙනහිර සිංහල සංවිධානයේ ලේකම් ආර්. එම්. ඒ. බණ්‌ඩාර මහතා (22) "දිවයින"ට පැවැසීය.

ඇය ත්‍රිකුණාමලයට එනවා. අපේ සිංහලයන් අතුරුදන් කිරීමට මුල් වූ කොටි ගැනත් ත්‍රිකුණාමලයේ කොටි දේශපාලන නායකයා වූ එලිලන්ගේ බිරිය ආනන්දි ගැනත් හෙළි කරනවා යයි හෙතෙම පැවසීය. කොටි සංවිධානය ත්‍රිකුණාමලයේදී ඝාතනය කළ සිංහලයන් 1262 කගේ නාම ලේඛනය ඇතුළු සංදේශයක්‌ නවි පිල්ලේට භාරදෙන බවද ඔහු කියා සිටියේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/08/24/news16.html

3 comments:

  1. aniwarayenma ayay viya utthe obama mulu mahath jathiyema pranamaya.

    ReplyDelete
  2. Of course bro! අනිවාර්යයෙන්ම සහෝ!

    ReplyDelete
  3. Of course bro! අනිවාර්යයෙන්ම සහෝ!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!