Pages - Menu

Pages

Pages

Monday, September 30, 2013

චීනයේ වසරකට ළමුන් හා ගැහැනුන් 24,000 ක්‌ පැහැරගැනේ

පැහැරගනු ලැබූ දරුවන් 91 දෙනකු චීන පොලිසිය මගින් දෙනකු සොයාගෙන ඇත.

එරට ප්‍රාන්ත 11 ක කරනු ලැබූ මෙහෙයුමකින් පසු මෙම දරුවන් 91 දෙනා සොයාගෙන ඇති අතර මීට සම්බන්ධ සැකකරුවන් 301 ක්‌ද සොයාගෙන ඇත. දරුවන් පැහැර ගැනීම චීනයේ ජාතික ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. පසුගිය වසරේදී පැහැරගනු ලැබූ ළමුන් හා ගැහැනුන් 24,000 ක්‌ පොලිසිය මගින් බේරාගෙන ඇත.

http://www.divaina.com/2013/09/30/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!