මුම්බායි නගරයේ පස්‌මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීම නිසා මියගිය පිරිස 54 දක්‌වා ඉහළ ගොස් ඇත.
මේ අනතුර නිසා තුවාල ලැබූ පිරිස 32 දක්‌වා ඉහළ ගොස් ඇත.
මෙම ගොඩනැඟිල්ලේ අයිතිකරු වන අශෝක් මේතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය අයට ලක්‌ෂ දෙක බැගින් වන්දි ලබාදෙන බව මහරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්‌ඩුව ප්‍රකාශ කර ඇත.
http://www.divaina.com/2013/09/30/forign02.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!