Pages - Menu

Pages

Pages

Monday, September 23, 2013

නයිරෝබි ප්‍රහාරයෙන් පුද්ගලය 39 ක්‌ මරුට

අල් ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම වගකීම භාර ගනී

කෙන්යාවේ නයිරෝබි නුවර වෙළෙඳ සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 39 දෙනෙක්‌ මියගොස්‌ ඇත.

සෝමාලියාවේ ක්‍රියාත්මක අල් ශබාබ් මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 150 දෙනෙක්‌ තුවාල ලබා ඇත.

කෙන්යානු හමුදා සෝමාලියාවේ සිදුකරන මෙහෙයුම්වලට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව අල්ශබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායම ප්‍රකාශ කර ඇත.

ඉන්දීය ජාතිකයන් දෙදෙනකුද මේ ප්‍රහාරයෙන් මරුමුවට පත් වී ඇත.

http://www.divaina.com/2013/09/23/forign01.html

[
සබැඳි ලිපි -
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!