Pages - Menu

Pages

Pages

Monday, September 23, 2013

ෂියා-සුන්නි සුපුරුදු ගැටුම් | ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් 92 දෙනෙක්‌ මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ෂියා මුස්‌ලිම්වරුන් බහුතරයක්‌ වෙසෙන ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 92 ක්‌ මරුමුවට පත්වී ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. 

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් සියයක්‌ පමණ තුවාල ලබා ඇත.

ඉරාකය පුරා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් අගෝස්‌තු මාසයේ පමණක්‌ පුද්ගලයන් 800 ක්‌ පමණ මරණයට පත් වී ඇත.

http://www.divaina.com/2013/09/23/forign05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!