මිනුවන්ගොඩ යටියන පීල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානයේ පස් වී දරු දිරි අරමුදල මගින් දරුවන් 5 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල්වල වැඩිමල් දරුවාට වයස අවුරුදු 17 ක් වන තෙක් මසකට රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. එහි මුල් අදියරේදී ප්‍රතිලාභීන් හය දෙනකුට ආධාර ප්‍රදානය කිරීමේ උත්සවයක් මෙම මස 09 වැනිදා සවස 3.00 ට ගල්කිස්‌ස, වටරප්පල පාරේ බෞද්ධාරාමයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ සිංහල ජනගහනය වර්ෂයක් පාසා අඩුවෙමින් පවතින බැවින් දරුවන් වැඩි සංඛ්‍යාවක් බිහි කිරීමට උනන්දු කිරීම සඳහා ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා චන්ද්‍රරතන නාහිමි පුණ්‍යභාරය අනුග්‍රහයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබේ.
http://www.divaina.com/2013/09/03/news21.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!