සිංහල සිනමා වංශ කතාවේ විශිෂ්ටතම නිර්මාණය සේ සැලකෙන ආචාර්ය ලෙස්‌ටර් ෙ-ම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ නිධානය චිත්‍රපටය වසර ගණනාවකට පසුව ඊයේ රාත්‍රියේදී වැනිසියේ පැවැති ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තිරගත විය.
මීට වසර හතළිස්‌එකකට (41) පෙර 1972 වසරේදී 'නිධානය' චිත්‍රපටය 'රිදීසිංහ' සම්මානයෙන් පිදුම් ලැබුවේ ද මෙම වැනිස් උළෙලේදීම වීම අහඹු සිද්ධියක් (coincident) සේ සැලකේ.
'නිධානය' චිත්‍රපටයේ සියලුම පිටපත් අතුරුදන්වී තිබූ අතර මීට මාස ගණනකට පෙර අහම්බෙන් මෙන් එහි පිටපතක් ඉන්දියාවේ චිත්‍රාගාරයකින් හමුවිය. ඊයේ රාත්‍රි පැවැති වැනිස් උළෙලට සහභාගිවීම සඳහා ලෙස්‌ටර්ගේ බිරිය වන සුමිත්‍රා පීරිස් සහ රවීන්ද්‍ර රන්දෙණිය (නිධානයේ රඟපෑවේ නැත) වැනිසිය බලා ගොස් සිටියහ.
http://www.divaina.com/2013/09/03/news10.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!