නයිජීරියාවේ යෝගි ප්‍රාන්තයේ කෘෂිකර්ම විදුහලට කඩාවැදුණු ත්‍රස්‌තවාදීන් කළ වෙඩි තැබීමේදී සිසුන් 50 ක් මියගොස් ඇත.
බොකෝ හාරම් ත්‍රස්‌තයන් ඊට සම්බන්ධ යෑයි නයිජීරියානු රජය කියයි
මෙම කෘෂිකර්ම විදුහලට කඩාවැදී වෙඩි තබා ඇත්තේ එම විදුහල බටහිර අධ්‍යාපනයට නැඹුරුවීම නිසා යෑයි වාර්තාවේ. මෙකී ත්‍රස්‌ත ප්‍රහාරයේදී සිසුන් 18 ක් තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ විදුහලේ සිටි සිසුන් 1000 පමණ පැන ගොස් තිබේ.
http://www.divaina.com/2013/10/01/forign03.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!