Pages - Menu

Pages

Pages

Tuesday, October 1, 2013

නීති විරෝධී සංක්‍රමණිකයන්ව පන්නනවා - බ්‍රිතාන්‍යය

නීති විරෝධී සංක්‍රමණියන් අභියාචනා ඉදිරිපත් කිරීමට පෙර මම ඔවුන්ව බ්‍රිතාන්‍යයට පන්නනවා යෑයි බ්‍රිතාන්‍ය ස්‌වදේශ ලේකම් තෙරේසා මේ පවසයි.

මේ නිසා බ්‍රිතාන්‍යයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් 68000 ක්‌ පිටුවහල් කළ හැකි වන බව බ්‍රිතාන්‍ය ස්‌වදේශ ලේකම්වරිය අපේක්‍ෂා කරයි.

මේ සංක්‍රමණිකයන් යුරෝපා අධිකරණය ලවා බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම සඳහා තීන්දුවක්‌ ගැනීමට පෙර තමා ක්‍රියාත්මක වන බවද ඇය කියා සිටියාය.

http://www.divaina.com/2013/10/01/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!